Popular Post

Friday, October 12, 2012



අද කියන්න යන්නෙ කොම්පුටෙරේ සින්හල ටයිප් කරන්න ඔනෙ අයට වැදගත්වන පට්ටම සොෆ්ට්වෙයර් එකක් ගැන. මේකෙ සින්හල ට්යිප් කරන්න හරිහ ලේසි. කරන්න තියෙන්නෙ අපි පැය විසිහතරෙම කරන S.M.S ටයිප් කරනව වගේ ටයිප් කරන එක විතරයි. සමහර සොෆ්ට්වෙයා වගේ copy කරල අපට ඔනෙ තැනට  paste කරන්න දේකුත් නෑ. අපිට ඕනෙ තැනම ට්යිප් වෙනවා.
කරන්න තියෙන්නෙ අපි ටයිප් කරන්න ඉස්සරවෙලා මේ Software එක open කරගන්න එක විතරයි. එතකොට desktop එක පැත්තකින් පොඩි අයිකන් එකක් පේන්න තියෙනවා. ඒකෙන් පුලුවන් අපට ටයිප් කරන්න ඕනෙ ක්රමය තෝරගන්න. මේකෙ ක්රම 2ක් තියෙනවා. එකක් තමයි Unicode ක්රමය ඒක යොදාගන්නෙ ඉතින් අන්තර්ජාලයෙ මොනවහරි ටයිප් කරනවනම් තමයි. Facebook එකේ මොනවහරි සින්හලෙන් ටයිප් කරනකොට. එතකොට blog එකට ලිපියක් ලියන කොට එහෙම යොදාගන්න ඔනෙ මේ ක්රමය තමයි. අනිත් ක්රමය තමයි office කියන්නෙ. ඒක ඕනෙ වෙන්නෙ අපිට ඔෆිස් පැකේජ් එකේ එතකොට ෆොටෝශොප් වල එහෙම සින්හල ටයිප් කරන්න ඔනෙ වුනහම තමයි. මේ සොෆ්ට්වෙයර් එකේ තියෙන තව විශේශත්වයක් තමයි windows xp, windows 7 එතකොට windows 8 තියෙන අයට වෙන වෙනම  download කර ගන්න පුලුවන් වෙන එක.
තවත් වැඩි කතා ඕනෙ නෑ පහත තියෙන ලින්ක් එකෙන් ගිහිල්ල software එක download කර ගන්නකෝ official site එකෙන්ම. එයාල ඒක දෙන්නෙ නොමිලෙමයි.


Download කරනකොට මතක ඇතුවම තමන් පාවිච්චි කරන ඔපරේටින්ග් සිස්ටම් එකට ගැලපෙන version එකම download කරගන්න මතක තියා ගන්න. Software එක install කලාට පස්සෙ අකුරු ටයිප් කරන විදිහ පුරුදු වෙන්න පුන්චි pdf manual එකකුත් හම්බ වෙනවා. ඒක තියෙන්නෙ නම් local disk c > program files > serandib soft > pencil කියන තන තමා. ඒකත් හොයාගෙන බලන්නකෝ. ඔන්න එහෙනම් අදට මම නැවතුනා. අදහස් යෝජනා චෝදනා ප්රශ්න එහෙම තියෙනවනම් පහලින් කොමෙන්ට් එකකුත් දාන්නකෝ…..

{ 1 comments... read them below or add one }

- Copyright © පරිගණක උදව් - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -