Popular Post

Thursday, September 13, 2012



අද කියන්න යන්නෙ වින්ඩෝස් 7 භාවිත කරන අයට වැදගත් වෙන දෙයක් ගැන.
 පරිගනක භාවිතා කරන ආසයිනෙ ඉතින් විවිධාකාර ගැජට් තමන්ගෙ ඩෙස්ක්ටොප් එකට දාගන්න. නමුත් ඉතින් වින්ඩෝස් 7 මෙහෙයුම් පඩ්ඩතියත් එකත් එක්ක හම්බ වෙන්නෙ ගැජට් කිහිපයක් විතරයිනෙ. ඒක විසදුමක් තමයි මේ දීල තියෙන්නෙ. මේක ගැජට් පැක් එකක්. විවිධ වැඩ වලට යොදා ගන්න
පුලුවන් අපෙ ඩෙස්ක්ටොප් එක ලස්සන කරන ගැජට් 33ක්ම මෙකෙ තියෙනවා. ව්විධාකාර ඔරලෝසු , කැලැන්ඩර් , Music players, calculaters, gmail readers, talking clock, Volume controllers, වගේ ගොඩක් දේවල් මේකෙ තියෙනවා. ඉතින් ඩව්න්ලෝඩ් කරගෙනම බලල කියන්නකො හොද නරක.

{ 2 comments... read them below or Comment }

  1. Aiya meke thyena gajets uninstall krnd vidiyk ndd???

    ReplyDelete
    Replies
    1. oyage thiyenne windows 7 neda?
      oyage desktop ekata gihin right click karala gadgets walata yanna. passe ena window eka balanna.
      oyata one nethi gadgets right karala uninstall karanna. echcharai,
      OK?

      Delete

- Copyright © පරිගණක උදව් - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -