Popular Post

Bitdefender antivirus 2013 මාස 3කට නොමිලේ

.

Bitdefender කියන්නෙ මේ වෙද්දි ලෝකෙ තියෙන හොදම වයිරස් ගාඩ් . ඒකට ඒගොල්ලන්ට මේ අවුරුඩ්ඩෙ මැයි මාසෙදි සම්මානෙකුත් හම්බ . ඒ ලෝකෙ මේ වෙද්දි තියෙන හොදම වයිරස් ගාඩ් එක විදිහට. හැබයි දනට ලෝකෙ වඩිපුරම පාවිච්චි කරන වයිරස් ගාඩ් එකනම් bitdifender නෙමෙයි. වැඩියෙන්ම පාවිච්චි කරන්නෙ avast වයිරස් ගාඩ් එක තමයි. ඒ ටික කිව්වෙ ඔබේ දැනුමට. Bitdefender total security 2013 සල්ලි දීල ගන්න ගියොත්නම් ඩොලර් 69ක් විතර වෙනව. ඉතින් පාවිච්චි කරන අය අඩු වෙන එක අහන්නත් දෙයක්ද නේද? අපේ මුදලින් බැලුවොත් මේක රුපියල් 9000ක් විතර වෙනවනෙ ඉතින් මෙන්න මේ පට්ටම පට්ට  වයිරස් ගාඩ් එක එයාලගෙ ෆේස් බුක් ෆෑන්ස්ලට මාස 3ක් නොමිලේ පාවිච්චි කරන්න දෙන්න එයාල තීරනය කරල තියෙනව. නියමයි නේද?

කරන්න තියෙන්නෙ පොඩිම පොඩි . මුලින්ම පහල තියෙන ලින්ක් එකෙන් එයාලගෙ facebook fan page එකට like එකක් දාන්න මුලින්ම.


.ඊට පස්සෙ කරන්න තියෙන්නෙ පහලින් දීල තියෙන ලින්ක් එකෙන් සොෆ්ට්වෙයර් එක ඩවුන්ලෝඩ්  කර ගන්න එකයි. 


 දැන් වඩේ හරිනේ. තව දෙයක් කියන්න තියෙනවා යන්න කලින්. ඒ තමයි මේ වයිරස් ගාඩ් එක පාවිච්චි කරන්න නම් ඔයාගෙ පරිගනකයේ රැම් එක 2gb වත් තිබ්බොත් හොදයි. නැත්නම් computer එක slow  වෙන්න බලයි. දැන් ඉතින් වඩේ ඉවරයිනෙ ඔන්න  එහෙනම් අපි යන්න ගියා. තවත් දවසක අලුත් ලිපියකින් හම්බවෙමු.


සිංහල Fronts 500ක එකතුවක්



සිංහල Fronts හොය හොය හිටපු අයට හොද ආරන්චියක් තමයි දැන් කියන්න හදන්නෙ. සින්හලෙන් ලියුමක් type කරන්න photo එකක් edit කරන්න presentation එකක් හදන්න ගියහම අපට නිතරම මතුවෙන ගැටලුවක් තමයි අපට නෙ කරන විදිහෙ සින්හල Fronts අපේ පරිඝනකයේ නැතිවීම. ගොඩක් අයගෙ පරිගනකවල තියෙන්නෙ සිංහල Fronts 10ක් 15ක් වගේ තමයි. ඉතින් මේ වගේ වෙලාවට තමයි අපට හිතෙන්නෙ තව සිංහල Fronts ටිකක් දාගන්න තිබ්බනම් කොච්චර හොදද කියල.

වින්ඩෝස් 7 ගැජට් පැක් එකක්



අද කියන්න යන්නෙ වින්ඩෝස් 7 භාවිත කරන අයට වැදගත් වෙන දෙයක් ගැන.
 පරිගනක භාවිතා කරන ආසයිනෙ ඉතින් විවිධාකාර ගැජට් තමන්ගෙ ඩෙස්ක්ටොප් එකට දාගන්න. නමුත් ඉතින් වින්ඩෝස් 7 මෙහෙයුම් පඩ්ඩතියත් එකත් එක්ක හම්බ වෙන්නෙ ගැජට් කිහිපයක් විතරයිනෙ. ඒක විසදුමක් තමයි මේ දීල තියෙන්නෙ. මේක ගැජට් පැක් එකක්. විවිධ වැඩ වලට යොදා ගන්න

Software නැතුව phone එකේ folder ලොක් කරමු.


අද කියන්න යන්නෙ කොහොමද  ජන්ගම දුරකතනයක තියෙන ඕනෙම folder එකක් software එකක් නැතුවම hide කරන්නෙ කොහොමද කියලයි. මෙක කරන්න නම් ෆෝන් එකේ අනිවාර්යෙන්ම java පහසුකම තියෙන්න ඕනෙ වෙනව.


Norton Internet security 2012 මාස 6ක් නොමිලේ

Avast වලින් පස්සේ කතා කරන්න යන්නේ Symantec වෙතින් ලබාදෙන Norton Internet security 2012 ගැන.

මේ මෘදුකාංගයත් සාමානයෙන් දින 30ක් පාවිච්චි නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් Trial version එකක් විදිහට තමයි ලැබෙන්නේ. නමුත් මම කියන මේ ක්‍රමයෙන් එය මාස 6ක් කිසිම කරදරයක් නැතිව බාවිතා කරන්න පුළුවන්. මේක එයාලගේ පොඩි promotion එකක්.

Avast Free Antivirus 2038 වෙනකමි Free


අද කියන්න යන්නේ ඔයාලට ගොඩක් වැදගත් වන Antivirus software එකක් ගැන. USB Flash drives පාවිච්චි කරනකොට, අන්තර්ජාලය බාවිතා කරනකොට එහෙම අපේ පරිගණකයට Virus Attack එන්න පුළුවන්නේ. ඉතින් ඒ වෙලාවට අපේ උදව්වට ඉන්න හොදම virus guard එකක් තමයි Avast free antivirus.


Tune Up Utilities 2012+ Serial Key



 බ්ලොග් එක පටන් ගත්තට ලියන්නේ මොනවද කියල හිතුවෙ නැහැනේ. පස්සේ හිතුව Tune Up Utilities ගැන ලියන්න.

පරිගණකයේ පවාතින දෝෂ නිවැරදි කරන්න, hard disk එක defragmentation කරගන්න, log on screen, boot screen එක ‍වෙනස් කරගන්න' පරිගණකයේ ක්‍රියාකාරීත්වය වේගවත් කරගන්න, delete වෙචිච files recovery කරගන්න (තව ගොඩක් තියෙනව මේ කිව්‍වෙ ටිකක්)

- Copyright © පරිගණක උදව් - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -