Popular Post

Tuesday, September 11, 2012


අද කියන්න යන්නේ ඔයාලට ගොඩක් වැදගත් වන Antivirus software එකක් ගැන. USB Flash drives පාවිච්චි කරනකොට, අන්තර්ජාලය බාවිතා කරනකොට එහෙම අපේ පරිගණකයට Virus Attack එන්න පුළුවන්නේ. ඉතින් ඒ වෙලාවට අපේ උදව්වට ඉන්න හොදම virus guard එකක් තමයි Avast free antivirus.


මේකට ගොඩක් antivirus software වලට වගේ ගොඩක් RAM එක වැය වීමක් වෙන්නෙත් නැහැ. ඉතින් අඩු ram එකක් තිබෙන පරිගනකයක වුනත් පහසුවෙන් virus වලින් ආරක්ෂා කර ගන්න ඒ මේ මෘදුකාංගය යොදාගන්න පුළුවන්. මේ මෘදුකාංගය දින 30 ක බාවිතා කාලයක් සහිතව නොමිලේ අන්තර්ජාලයෙන් download කර ගන්න පුළුවන් එකක්. හැබැයි දින 30 ඉවර වුනහම මේක සල්ලි දීල මිලදී ගන්න වෙනව. දින 30න් 30ට මේක uninstall කර කර install කරන්න ගියහම කරදරයිනේ. ඉතින් එකට විසදුමක් විදිහට මම මේ මෘදුකාන්ගයට Serial Key ටිකක් ලබා දෙනවා. ඒව යොදාගෙන ඔයාලට පුළුවන් මේ software එක 2038 වෙනකම් activate කරගන්න. මේ ගැන දන්නා ගොඩක් අය ඇති. දන්නේ නැති අයටයි මේ කියල දෙන්නේ. හැබැයි මේ සීරියල් අංක වැඩ කරන්නේ නම්  Avast free antivirus 5.0.677 දක්වා ඇති වර්ෂන් සමග විතරයි. නමුත් මේ 5.0.677 වර්ෂන් එක අපට activate කර ගත්තට පස්සේ අලුත්ම වර්ෂන් එකට update කර ගන්න පුළුවන් පහසුවෙන්ම.
Software එක ඩවුන්ලෝඩ් කරාට පස්සේ install කරගෙන පහත serial key වලින් ඕනෙම එකක් දීල activate කර ගන්න පුළුවන්. ඒ සදහා Maintenance යටතේ ඇති registration වල පහත ඒවායින් ඕනෑම එකක් ඇතුලත් කරන්න.
W2334862R9900D1199-C00CBZYP
W83228769R9900F3599-7NL8USBS
S70862951R9900W0148-0LWNMN4P
S87387840R9900R8065-USYPSAVX
C06346240R9900T6999-KP18JKXJ
W06206137R9900C2147-U8528X68
S52581139H9900Z1393-CLL4M37N
W01575876H9900W2447-59SRR6NM
S10696481H9900X6760-AAYDFUY2
W73347370H9900A3198-FF8SWT68
W25175209H9900B4045-HW2SB742
S17525811H9900H1968-TYAA43RJ

මේ තියෙන්නේ අළුත්ම update එක.

එහෙනම් 19/01/2038 වෙනකම් avast පාවිච්චි කරන්නකෝ. ඔන්න අපි ගියා.....

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

- Copyright © පරිගණක උදව් - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -