Popular Post

Sunday, September 2, 2012



 බ්ලොග් එක පටන් ගත්තට ලියන්නේ මොනවද කියල හිතුවෙ නැහැනේ. පස්සේ හිතුව Tune Up Utilities ගැන ලියන්න.

පරිගණකයේ පවාතින දෝෂ නිවැරදි කරන්න, hard disk එක defragmentation කරගන්න, log on screen, boot screen එක ‍වෙනස් කරගන්න' පරිගණකයේ ක්‍රියාකාරීත්වය වේගවත් කරගන්න, delete වෙචිච files recovery කරගන්න (තව ගොඩක් තියෙනව මේ කිව්‍වෙ ටිකක්)
වගේ දේවල් ඒ යොදාගන්න පුළුවන් හොද software එකක් තමයි Tune Up Utilities කියන්නේ . මේ මෘදුකාංගයේ නවතම සංස්කරණය තමයි Tune Up Utilities 2012 කියන්නේ. පහත ලින්ක් එකෙන් එය download කරගන්න පුළුවන්


file size එක 26.6 mb


රුපයේ පෙන්නලා තියෙන රතු ඊ තලය තියෙන තැන click කලානම් හරි.



එය දින 15ක බාවිත කාලයක් තියෙන trial version එකක්. ඒ කාලය ඉවර වුනාට පස්සේ අපට එක මිලදී ගන්න වෙනව. ඒකට විසදුම තමයි මේ කියන්න යන්නේ. ලංකාව වගේ රටක  අපි ඉතින් සල්ලි දීල software පාවිච්චි කරන්නේ නැතිම තරම්නේ :D. ඒකත් හරිම ලේසියි කරන්න තියෙන්නේ මෘදුකාංගය පරිඝණකයේ install කලාට පස්සෙ ඒක open කරල help and support කියන තැන click කරල register product කියන එකට පහත විස්තර දෙන්න.

username; supervergil
organjzation; DOUBLE
Serial Number: VP1AYT-RTA9VV-5RJ319-380THX-XPBN40-5JNMOM

ඔයාල සාර්ථකව ඒක activate කරගන්න ඇති කියල හිතනව.පහල තියෙන්නේ software එකේ screen shot ටිකක්. (ටිකක් කිවුවට 2ක් :D)


නිදි වරාගෙන blog එකට ලියපු පලවෙනි ලිපිය එහෙනමි මම ඉවර කරනව. වැරදි ගොඩක් ඇති ඒවට සමාවෙන්න. අදහස් යෝජනා චෝදනා එහෙම තියෙනවනමි comment එකක් දාලම යන්නකෝ ඔන්න එ‍හෙනමි මම ගියා.........


{ 1 comments... read them below or add one }

- Copyright © පරිගණක උදව් - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -