Popular Post

Saturday, September 15, 2012


අද කියන්න යන්නෙ XP පාවිච්චි කරන අයට Desktop එක ලස්සන කරගන්න දාගන්න පුලුවන් gadget සෙට් එකක් ගැන තමයි. මේකෙන් ඔයාලට XP වල Desktop එක සෙවන් වගේම හදාගන්න පුලුවන්.


මේකෙ විවිද වර්ගයේ ඔරලෝසු, කැලන්ඩර් , Calender , calculator , music player , translator , converter වගේ gadget 19ක් තියෙනවා.
උඩින් දාල තියෙන පින්තුරෙ තියෙන්නෙ ඒවායින් ටිකක් තමයි. එහෙනම් XP පාවිච්චි කරන අය මේක අරගෙන කලින් ලිපිටකින් මම වින්ඩෝස් සෙවන් පාවිච්චි කරන අයට gadget සෙට් එකක් ඉදිරිපත් කලානෙ. දැන් අද දාලම බලල කියන්නකෝ කොහොමද කියල.


 File size 11.8mb

{ 1 comments... read them below or add one }

  1. පිස්සන් කොටුවOctober 2, 2013 at 1:43 PM

    මෙලෝ රහක් නෑ

    ReplyDelete

- Copyright © පරිගණක උදව් - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -