Popular Post

Saturday, September 15, 2012

.

Bitdefender කියන්නෙ මේ වෙද්දි ලෝකෙ තියෙන හොදම වයිරස් ගාඩ් . ඒකට ඒගොල්ලන්ට මේ අවුරුඩ්ඩෙ මැයි මාසෙදි සම්මානෙකුත් හම්බ . ඒ ලෝකෙ මේ වෙද්දි තියෙන හොදම වයිරස් ගාඩ් එක විදිහට. හැබයි දනට ලෝකෙ වඩිපුරම පාවිච්චි කරන වයිරස් ගාඩ් එකනම් bitdifender නෙමෙයි. වැඩියෙන්ම පාවිච්චි කරන්නෙ avast වයිරස් ගාඩ් එක තමයි. ඒ ටික කිව්වෙ ඔබේ දැනුමට. Bitdefender total security 2013 සල්ලි දීල ගන්න ගියොත්නම් ඩොලර් 69ක් විතර වෙනව. ඉතින් පාවිච්චි කරන අය අඩු වෙන එක අහන්නත් දෙයක්ද නේද? අපේ මුදලින් බැලුවොත් මේක රුපියල් 9000ක් විතර වෙනවනෙ ඉතින් මෙන්න මේ පට්ටම පට්ට  වයිරස් ගාඩ් එක එයාලගෙ ෆේස් බුක් ෆෑන්ස්ලට මාස 3ක් නොමිලේ පාවිච්චි කරන්න දෙන්න එයාල තීරනය කරල තියෙනව. නියමයි නේද?

කරන්න තියෙන්නෙ පොඩිම පොඩි . මුලින්ම පහල තියෙන ලින්ක් එකෙන් එයාලගෙ facebook fan page එකට like එකක් දාන්න මුලින්ම.


.ඊට පස්සෙ කරන්න තියෙන්නෙ පහලින් දීල තියෙන ලින්ක් එකෙන් සොෆ්ට්වෙයර් එක ඩවුන්ලෝඩ්  කර ගන්න එකයි. 


 දැන් වඩේ හරිනේ. තව දෙයක් කියන්න තියෙනවා යන්න කලින්. ඒ තමයි මේ වයිරස් ගාඩ් එක පාවිච්චි කරන්න නම් ඔයාගෙ පරිගනකයේ රැම් එක 2gb වත් තිබ්බොත් හොදයි. නැත්නම් computer එක slow  වෙන්න බලයි. දැන් ඉතින් වඩේ ඉවරයිනෙ ඔන්න  එහෙනම් අපි යන්න ගියා. තවත් දවසක අලුත් ලිපියකින් හම්බවෙමු.


Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

- Copyright © පරිගණක උදව් - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -