Popular Post

Wednesday, September 12, 2012

Avast වලින් පස්සේ කතා කරන්න යන්නේ Symantec වෙතින් ලබාදෙන Norton Internet security 2012 ගැන.

මේ මෘදුකාංගයත් සාමානයෙන් දින 30ක් පාවිච්චි නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් Trial version එකක් විදිහට තමයි ලැබෙන්නේ. නමුත් මම කියන මේ ක්‍රමයෙන් එය මාස 6ක් කිසිම කරදරයක් නැතිව බාවිතා කරන්න පුළුවන්. මේක එයාලගේ පොඩි promotion එකක්.

කරන්න තියෙන්නේ පහත ලින්ක් එකෙන් software එක ඩව්න්ලෝඩ් කර ගන්න එකයි.


ඉන් අනතුරුව ඔබ එය ඔබේ පරිගණකයට install කරගෙන ලියාපදිංචි වෙන එකයි. මීට පෙර Norton හී ඔබ ලියාපදිංචි වී තිබේ නම්, එම email එක බාවිතා කරන්න එපා. මොකද මෙම offer එක වලංගු අලුතින් ලියාපදිංචි වන customers ලාට පමණයි. නිසා Norton හී ලියාපදිංචි වීමට බාවිතා නොකළ email address එකක්, register වෙන අවස්ථාවේදී බාවිතා කරන්න. එච්චරයි.

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

- Copyright © පරිගණක උදව් - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -