Popular Post

Thursday, September 13, 2012



සිංහල Fronts හොය හොය හිටපු අයට හොද ආරන්චියක් තමයි දැන් කියන්න හදන්නෙ. සින්හලෙන් ලියුමක් type කරන්න photo එකක් edit කරන්න presentation එකක් හදන්න ගියහම අපට නිතරම මතුවෙන ගැටලුවක් තමයි අපට නෙ කරන විදිහෙ සින්හල Fronts අපේ පරිඝනකයේ නැතිවීම. ගොඩක් අයගෙ පරිගනකවල තියෙන්නෙ සිංහල Fronts 10ක් 15ක් වගේ තමයි. ඉතින් මේ වගේ වෙලාවට තමයි අපට හිතෙන්නෙ තව සිංහල Fronts ටිකක් දාගන්න තිබ්බනම් කොච්චර හොදද කියල.
මේක සිංහල Fronts පැක් එකක්. කියන්නෙ මෙතන තියෙනව සිංහල Fronts 520 විතර එකතුවක්. මුලින්ම පහල තියෙන ලින්ක් එක භවිතා කරල rar file ඩව්න්ලෝඩ් කරගන්නකෝ.

https://www.box.com/s/9ivpufkhbrlxqxblbz4l

දැන් කරන්න තියෙන්නෙ winrar භාවිතා කරගෙන මේ  rar file එක extract කර ගන්න එකයි. Extract කර ගත්තට පස්සෙ සිංහල Fronts 520 විතර එකයිතුවක් ඔයාලට දැක ගන්න පුලුවන් වෙයි. ඊලගට කරන්න තියෙන්නෙ මේ fronts සේරම ටික copy කරගෙන ඔයාලගෙ පරිඝනකයේ  fronts තියෙන folder එකට paste කර ගන්න එකයි. සාමානයෙන් fronts තියෙන්නෙ My computer වල තියෙන  C drive එකේ Windows කියන ෆෝල්ඩර් එක ඇතුලෙ Fronts කියන folder එක අතුලෙයි. Fronts ටික copy කරනකොට සමහරවිට front එක දැනටමත් install කරල තියෙන්නෙ කියල සමහරවිට massage එකක් එන්න පුලුවන්. එහෙම වුනොත් ඒව ok කරන්න. සමහරවිට මේ Fronts පැක් එක ඇතුලෙ එකම front එක දෙපාරක් තියෙන්න පුලුවන්. බය වෙන්න එපා එහෙම අත්තෙ front   පමන විතරයි. මුලදි දාල තියෙන ෆොටෝ එකේ තියෙන්නෙ මේ  සිංහල Fronts පැක් එකේ තියෙනෙ fronts කිහිපයක්. ඉතුරු ටික ඉතින් ඩව්න්ලෝඩ් කරගෙනම බලන්නකෝ….

Leave a Reply

Subscribe to Posts | Subscribe to Comments

- Copyright © පරිගණක උදව් - Date A Live - Powered by Blogger - Designed by Johanes Djogan -